Pahasara obe adare-Centigradz/Ravindra Meegamaarachchi/Dilip/Amal
Pahasara obe adare-Centigradz/Ravindra Meegamaarachchi/Dilip/Amal无损flac下载mp3下载
Pahasara obe adare-Centigradz/Ravindra Meegamaarachchi/Dilip/Amal 在线试听歌词免费下载
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා
වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා
පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ
මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න
උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න
බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න
පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ