Hadannata Kanduluth Ne-Rose Alagiyawanna/Theekshana Anuradha
时长 : 03:49
Hadannata Kanduluth Ne-Rose Alagiyawanna/Theekshana Anuradha无损flac下载mp3下载
Hadannata Kanduluth Ne-Rose Alagiyawanna/Theekshana Anuradha 在线试听歌词免费下载
හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ
මගේ ජීවිතේ... මගේ ජීවිතේ
නින්ද මට අද උරුම නෑ තවත් හිත රවටන්න බෑ
ඔබ මගේ ලඟ නෑ ඔබව මට හිමි නෑ
හැඬනේනට කඳුලුත් නෑ...
සිතාගන්නටවත් බෑ.ඇයිද මෙතරම් ඔබට ආදරේ කියලා
නොදැක ඉන්නට සිතුවත් හිත අකීකරු වෙනවා
හිමි උනානම් ඔබව මට සඳවතියේ
මගේ පණ මෙන් රකිනවා.
මම සත්තයි.
හදාගන්නට නම් බෑ... හඬන සිත මගෙ ඔයා ගැන විමසනවා
නොලැබෙනා බව දැනුනත් තවත් මම පෙම් කෙරුවා
ඉන්න සතුටින් මගේ සඳ රාජිණියේ
හිමි නැතත් මට ඔයා මගෙමයි
සැමදා...
Hadannata Kanduluth Ne-Rose Alagiyawanna/Theekshana Anuradha歌曲下载
| 歌曲 | 歌手 | 专辑 | 时长 | 歌曲下载 |
|---|---|---|---|---|
| Hadannata Kanduluth Ne | Rose Alagiyawanna&Theekshana Anuradha | Evoke Album No. 05 | 03:50 |
|