Sitha Mage-Damith Asanka/Dilrukshi Perera
时长 : 04:03
Sitha Mage-Damith Asanka/Dilrukshi Perera无损flac下载mp3下载
Sitha Mage-Damith Asanka/Dilrukshi Perera 在线试听歌词免费下载
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා ඔබ මා හැර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ ඔබෙ ආදරේ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොඳවී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ
ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා ඔබ යලි එයි සිතිලා
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ ඔබෙ ආදරේ සොයලා
ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා ආදරේ බිඳ දමා //
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා ඔබ මා හැර ගියදා
මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ ඔබට මා ආදරෙයි //
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා...