Kaada Raja-Iraj
HQKaada Raja-Iraj无损flac下载mp3下载
Kaada Raja-Iraj 在线试听歌词免费下载
උබලගෙ කාඩ රජා
මම ගහන්නේ බෝම්බ ඩෝ
අඩෝ මල්ලි සෙල්ලම් දාන්න එපා තේරුනාද
වීදි පුරා පාලු කපන කාඩ රජා මන්
කාසි සොයා වේල පතා වාඩි ගසාපන් අර නාඩි බලා
අර ගාන කපා
අර හීන් සැරේ මාරු වෙන්න උපන් එකා මන්
වීදි පුරා පාලු කපන කාඩ රජා මන්
කාසි සොයා වේල පතා වාඩි ගසාපන් අර නාඩි බලා
අර ගාන කපා
අර හීන් සැරේ මාරු වෙන්න උපන් එකා මන්
ඉදුල් පතින් සිගකමින් දුකේ වෙලිලා
සමාජයේ තැලුම් කමින් පයේ හැපීලා
ලෝකයෙන් අපට රිද්දන්නම් හෙටක් නැතුව වට්ටන්නම්
හැගුම් දවා සුසුම් හෙලා කුමට හඩාලා
වීදි පුරා පාලු කපන කාඩ රජා මන්
කාසි සොයා වේල පතා වාඩි ගසාපන් අර නාඩි බලා
අර ගාන කපා
අර හීන් සැරේ මාරු වෙන්න උපන් එකා මන්
කාඩ රජා කියන්නෙ මට ගල් කරන්නෙ car park මම
මගෙ business slave island හොරා කන්නෙ බඩගින්නට
අපේ පැත්තෙ බොරු වැඩ නෑ
කොල්ලන් ගේ චූ වැඩ නෑ
පොලීසියත් ඇඹරෙන්නේ ඉදල හිටල ගුටි කන්නේ
හෙටක් නැතී හිතක් ඇති බරක් නැතී ලමුන් අපි
ඇතත් නැතත් විලත් උලත් එකයි සිතාලා
මවක් ඇතී පියෙක් නැතී පියෙක් ඇතී මවක් නැතී උපන් තැනක් හොයන්න නෑ කොහේ කියාලා
අපෙන් එක්කෙක් කොහේ මලත් සොයාබැලූ කෙනෙක් කියන් අපේ කියා ලොවේ කෙනෙක් නෑ හඩා වැටී තැවී පලක් නෑ
වීදි පුරා පාලු කපන කාඩ රජා මන්
කාසි සොයා වේල පතා වාඩි ගසාපන් අර නාඩි බලා
අර ගාන කපා
අර හීන් සැරේ මාරු වෙන්න උපන් එකා මන්
කරන කියන රැකි රක්ශා දිනෙන් දිනම දියුනු වේවා
අපි කන බත් මිටක් ගනේ ඔහෙලට පින් සිද්ද වෙවා
එහා පැත්තෙ ඒ නෝනා රුපියල් 10ක් දුන්නා
සෙත් පතනවා ඒ නෝනට නිරෝගි සුව අත් වේවා
මෙහා පැත්තෙ මේ මහතා රුපියල් 20ක් දුන්නා
නෝන්ඩි උනේ නෑ පින්වත ඒ නෝනට මේ මහතා
අයියෝ...
වීදි පුරා පාලු කපන කාඩ රජා මන්
කාසි සොයා වේල පතා වාඩි ගසාපන් අර නාඩි බලා
අර ගාන කපා
අර හීන් සැරේ මාරු වෙන්න උපන් එකා මන්
චුක් චුක් ආ
this is boy iraj
අඩෝ වැඩිය සද්දෙ දාන්න එපා තේරුනද මල්ලී
Kaada Raja-Iraj歌曲下载
| 歌曲 | 歌手 | 专辑 | 时长 | 歌曲下载 |
|---|---|---|---|---|
| Kaada Raja | Iraj | Best of Iraj | 03:47 |
|
Kaada Raja-Iraj热门评论
Kaada Raja-Iraj 同专辑其他歌曲
- Lion Nation-Iraj
- Gemak Deela-Iraj
- Dandu Watata-Iraj
- Meth Budu-Iraj
- Mon Janey-Iraj
- Facebook Song-Iraj
- Anthimaalai-Iraj
- Saajjaya-Iraj
- Raaje Dhekin Annashay-Iraj
- Kata Karanam-Iraj
- Bambara Patikka-Iraj
- Haadakam-Iraj
- Mr. Koththu-Iraj
- Scooby-Iraj