Lan Wenawa-Didula Tharusara/Dilru Costa
Lan Wenawa-Didula Tharusara/Dilru Costa无损flac下载mp3下载
Lan Wenawa-Didula Tharusara/Dilru Costa 在线试听歌词免费下载
රෑ අහසේ තරු කැට ගැන්න
සඳට හොරෙන් කතාව ලිව්වා
ඒ කතාව කුළුඳුල් ආදරයක මග කිව්වා
සොඳුරියකට ආලය බැන්දා
සඳ තනියම ආලය වින්දා
ජීවිතයේ සුන්දර හැගුමන් මා වෙලුනා
මුමුණනවා සිහිවෙනවා
ඔබ හා මා ලං වෙනවා
මුමුණනවා සිහිවෙනවා
ඔබ හා මා ලං වෙනවා
පිනි වැස්සක් කතරට වැටුනා
අහස හොරෙන් ඔච්චම් කෙරුවා
සිත් අහසම උතුරා ගැලුවා ආදරේ
මා වටකර පවුරක් මැව්වා ආදරේ
මුමුණනවා සිහිවෙනවා
ඔබ හා මා ලං වෙනවා
මුමුණනවා සිහිවෙනවා
ඔබ හා මා ලං වෙනවා
මුමුණනවා සිහිවෙනවා
ඔබ හා මා ලං වෙනවා
මුමුණනවා සිහිවෙනවා
ඔබ හා මා ලං වෙනවා