Senehasa Devolaki-Rookantha Goonatillake
Senehasa Devolaki-Rookantha Goonatillake无损flac下载mp3下载
Senehasa Devolaki-Rookantha Goonatillake 在线试听歌词免费下载
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි...
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී...//
සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී...//
ආදරයට හිමි කඳුලු බිඳු
සාගරයට මුසු වේද මතු...
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි...
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී...
කඳුලට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළි...//
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු...
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි...
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී...//
Sanjaya
ගායනය - සෝමසිරි මැදගෙදර
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - බන්දුල ජයසිංහ
Senehasa Devolaki-Rookantha Goonatillake歌曲下载
Senehasa Devolaki-Rookantha Goonatillake热门评论
Senehasa Devolaki-Rookantha Goonatillake 同专辑其他歌曲
- Nilmini Denethe-Rookantha Goonatillake/Chandralekha Perera
- Rae Mal Soya-Chandralekha Perera
- Noasanna Himi Sande-Chandralekha Perera
- Nelannata Gihin-Rookantha Goonatillake
- Giyado Duraswenna-Chandralekha Perera
- Sanda Lekha-Rookantha Goonatillake/Chandralekha Perera
- Obama Patha-Chandralekha Perera
- Raini Charuka-Rookantha Goonatillake
- Roopa Sobawata-Chandralekha Perera
- Mage Hithe Dukak-Rookantha Goonatillake
- Sudu Mudu Velle-Rookantha Goonatillake/Chandralekha Perera
- Hiru Gilila-Rookantha Goonatillake/Chandralekha Perera
- Nauka-Rookantha Goonatillake
- Nethu Niwana-Chandralekha Perera
- Ape Pothe-Rookantha Goonatillake